ඉන්ධන මිල සංශෝධනයක්. පෙට්‍රල් ඉහළට, ඩීසල් පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 365 ක් වේ.

ඔටෝ ඩීසල් මිල රුපියල් 02 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 308 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් 346 ක් වේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 236 ක්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...