කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර හැරලා

0
330

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරවලට බදු ගෙවීම සඳහා සති 2ක කාලයක් ලබාදී ඇති අතර , එම ආයතන රුපියල් කෝටි 600ක බදු මුදලක් ගෙවීම පැහැර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාල ආයතන එම බදු මුදල් ගෙවීමට කටයුතු නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??