යුක්‍රේන සරණාගතයින්ගෙන් අඩක් පමණ ජර්මනියේම නවතී.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවතම සමීක්ෂණයකට අනුව, ජර්මනියට පැමිණි යුක්‍රේන සරණාගතයින්ගෙන් අඩක් පමණ ජර්මනියේම රැඳී සිටීමට සැලසුම් කරන බවත් , යුද්ධයෙන් බේරීම සඳහා ජර්මනියට පැමිණි යුක්‍රේන සරණාගතයින්ගෙන් මිලියනයකට වඩා වැඩි පිරිසෙන් 44% ක් දිගු කාලීනව රට තුළ රැඳී සිටීමට කැමැත්තක් දක්වන බවයි සඳහන් වන්නේ.

නව සමීක්ෂණයේ දී දත්ත එකතු කරගත් සරණාගතයින්ගෙන්, 18% ක් මේ වනවිට ජර්මනියෙන් රැකියාවක් සොයාගෙන තිබෙන අතර , රැකියා නියුක්තිය ඉහළ නැංවීමට අදහස් කරන ඒකාබද්ධතා සහ භාෂා පාඨමාලා සඳහා ඉහළ සහභාගීත්වයක් තිබීමයි එයට හේතුව ලෙස දක්වා ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සරණාගතයින්ගෙන් හතරෙන් තුනක් ජර්මානු පාඨමාලා හදාරමින් හෝ දැනටමත් මෙම පාඨමාලා අවසන් කර තිබෙන අතර , DIW Berlin ආයතනය, රැකියා පර්යේෂණ ආයතනය IAB, සංක්‍රමණ සහ සරණාගතයින් පිළිබඳ අමාත්‍යාංශය සහ ජනගහන පර්යේෂණ සඳහා වන ෆෙඩරල් ආයතනයේ ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස මෙම නව සමීක්ෂණය සිදු කර ඇති බවයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...