අද සිට ඩෙංගු මෙහෙයුමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (13) හෙට (14) සහ අනිද්දා (15) යන දින තුනේදී , දිවයිනම ආවරණය‍ වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි .

එයට පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බවද අධ්‍යක්ෂවරයා පැවසීය .

දිවයිනෙන්  මේ වනවිට ඩෙංගු රෝගීන් 52,021 ක් වාර්තා වන අතර ඉන් 50% කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...