ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියානු තෙල් සංස්ථාව (IOC) විසින් කරන ලද යෝජනාවකට අනුව, ඉන්දියාවේ නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට සාකච්ඡාවක් පවත්වා ඇත .

අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මූලිකත්වයෙන් යුතුව, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සංස්ථාව ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...