ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත නොකළ යුත්තේ ඇයි ?

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ ව්‍යුහය සහ එහි සමාජ ආර්ථික ප්‍රතිලාභ සලකා බැලීමේදී වර්තමානයේ ලාභ උපයන එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ලාංකීය වෙළඳපොල තුළ ගෑස් හිඟයක් ඇතිවූ අවස්ථාවේදී තරගකාරී ලාෆ්ස් ගෑස් සමාගම මාස තුනකට පමණ මෙහෙයුම් නතර කළ නමුත් ලිට්‍රෝ ගෑස් සමාගම ජාතික ගෑස් සැපයුම්කරුවා ලෙස වෙළඳපොල, කර්මාන්තකරුවා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට ඉදිරිපත් වූ බවයි. ඒ අනුව ජාතික ආපදා තත්වයකදී දේශීය පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගත කර ජාතික වගකීම පුද්ගලික අංශයට පවරා දිය යුතුදැයි ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුව විමසා සිටී.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවකයින්ගෙන් සමන්විත වන ලිට්‍රෝ ගෑස් සුරැකීමේ ජාතික එකමුතුව විසින් එම සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව හේතු ගණනාවක් දක්වමින් යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...