වැඩවර්ජනය මැද සෞඛ්‍ය සේවකයින් මහමඟට!

Date:

සෞඛ්‍ය වෘත්තීය සමිතිසම්මේලනය විසින් ඊයේ (07) දින සිට ආරම්භ කර තිබෙන අඛන්ඩ වැඩවර්ජනයට සමගාමීව අද විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

ඒ,මෙම වැඩවර්ජනයට අදාළව වෘත්තීය සමිති නායකයින් හා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අතර සාකච්ජාවක් පවතින මොහොතකය.

එම සාකච්ජාවද අසාර්ථක වී ඇති අතර හෙට දිනයේදීද වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පැවසුවේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...