සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගියද , පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ (18) සිට ක්රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්රීමා සමාගම පැවසීය.
නමුත් , මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ,
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??