වසන්ත මුදලිගේ අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:වරෙන්තුවක් තිබෙන බව පවසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේහිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මීට සුළු මොහොතකට පෙර කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බොරැල්ල කනත්ත අසලදීය.

මේ වන විට ඔහුව කුරුදුවත්ත පොලීසියේ රඳවා ගෙන සිටින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...