මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ඇප

ඊයේ (28) දිනයේ කොළඹ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මත නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (29) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලට ගොස් තරිඳුගේ තත්වය පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...