ඉන්ධන කෝටාවට වසරක් පිරේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිගු පෝලිම් වලට විසඳුමක් ලෙස , රටේ සෑම වාහන හිමියකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමේ අරමුණින් ජාතික ඉන්ධන අවසර පත් සඳහා ලියාපදිංචිය ආරම්භ කර අදට වසරක් සම්පුර්ණ වේ.

දින ගණන් පුරා පැවති ඉන්ධන පෝලිම් නිමා කිරීමට මෙම ක්‍රියාවලියට හැකිවූ අතර , ජාතික ඉන්ධන අවසර පත වෙනුවෙන් පළමු පැය 24ක්  ගෙවෙන්නට පෙර 1,000,000ක් ලියාපදිංචි වී තිබූ බවයි වාර්තා වන්නේ. එසේ අද වනවිට ලියාපදිංචි වී ඇති වාහන ගණන  6,527,684 ක් බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...