EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු! ලෙසට අදත් ජනතා හඬ කොළඹ කළඹවයි!

Date:

EPF, ETF ඇතුලු වැඩ කරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නවතනු !

යන සටන් පාඨය ඇතුලු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(31)දින සවස කොළඹ කොටුව දුම්රිය ස්තානය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය මෙහෙයවීමෙන් පැවැත්විනි.

පැයක පමණ කාලයක් පිරිස විරෝධතාවයේ යෙදුණු අතර පසුව එම ස්තානයේම විරෝධතා රැලියක්ද පැවැත්විනි.

එම රැලියේදී ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක ඇතුලු කථිකයින් කිහිප දෙනෙකු අදහස් දැක්වූ අතර එම අවස්තාවට ජාතික ජන බලවේගයේ සාමාජික සාමාජිකාවන් ඇතුලු විශාල පිරිසක් සහබාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/589/NPP-stages-protest-demanding-end-to-robbing-working-people-of-their-EPF-ETF

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...