*
Friday, May 17, 2024
spot_img

Latest Posts

කුකුළු මස් ආනයනයට පියවර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් , කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී ගත් තීරණයක් අනුව මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව දැනට දේශීය වෙළඳපොලේ පවතින රුපියල් 1450කට වඩා අඩු මිලකට ආනයනය කරනු ලබන කුකුළු මස් ලබා දීමට හැකියාව පවතින බවයි පැවසෙන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan