ගෑස් මිල හෙට (04) වෙනස් වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හෙට (04) දිනයේ ගෑස් මිලෙහි  වෙනසක් වන බව ලිට්‍රො ගෑස් සමාගම දැනුනා දෙයි . ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් දේශීය ගෑස් මිලද සංශෝධනය කරනා බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා  පවසන්නේ .

එසේම  ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සංශෝධනය වන ගෑස් මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...