පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට! – Breaking News

Date:

නීතිවිරෝධී ලෙස රාජය සතු ත්‍යාග භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් නියම වෙමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත් බව ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිසිය ඔහුගේ ලාහෝර්හි නිවස වටකරනු දක්නට ලැබිණි.

ඔහු 2018 සිට 2022 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපල අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු ඔහුට මෙලෙස දඬුවම් නියම විය.

පකිස්ථානු රුපියල් මිලියන 140කට (ඩොලර් 635,000) වැඩි වටිනාකමකින් යුත් විදේශ සංචාරවලදී ලැබුණු දෑ මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඔහුගේ තනතුර අවභාවිත කළ බවට ඔහුට චෝදනා එල්ල විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...