*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

තවත් රාජ්‍ය ආතනයක සභාපතිවරයෙක් ඉවතට !

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාව ද එම තනතුරින් ඉවත් කර තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය ආයතන ගණනාවකම සභාපතිවරුන් ඉවත් කර නව සභාපතිවරුන් පත්කිරීම සිදුවිය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan