තානාපති අම්සා මැතිතුමා GCC හි මහලේකම්වරයා හමුවෙයි

Date:

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මැතිතුමා 2022 පෙබරවාරි මස 08 වැනි දින ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) මහලේකම්  ආචාර්ය නයෙෆ් ෆලාහ් එම්. අල්. හජ්රාෆ් මැතිතුමන් රියාද්හි පිහිටි කවුන්සිල මූලස්ථානයේදී හමුවිය.

එම සුහද හමුවේ දී, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ සාමාජික රටවල් සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම, රැකියා, සංචාරක සහ ආයෝජන පුළුල් කිරීමේ සිට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව දෙපාර්ශවය විසින් සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ GCC රටවල් අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අදහසින් ශ්‍රී ලංකාව සහ GCC අතර රාමුගත ගිවිසුමකට එළැඹීමේ හැකියාව සම්බන්ධව තානාපතිවරයා සහ මහලේකම්වරයා මෙහි දී ගවේෂණය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...