රුසියානු තර්ජන මැද යුක්රේනයේ පළමු ධ්‍යානය නෞකාව පිටත් වේ

රුසියා නාවුක හමුදාවේ තර්ජන මධ්‍යයේ යුක්රේනයේ පළමු ධ්‍යානය ප්‍රවාහන නෞකාව ඔඩෙසා වරායෙන් පිටත් වූ බව කියෙව් නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේ එකසත් ජතින්ගේ සංවිධානය හා තුර්කිය මැදිහත්වීම මත යුක්රේනය හා රුසියාවේ සහයෝගය මත කළු මුහුද හරහා සිදු වූ ධ්‍යානය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමග යුක්රේනයේ පළමු ධ්‍යානය තොගය අපනයනය කිරීමේ මුල්ම අවස්ථාව මෙයයි.

මේ සම්බන්දයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහනක් කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර තිබුනේ කළු මුහුදේ නාවික නිදහස යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුක්රේනය වැදගත් පියවරක් ගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණි_ outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...