ඉන්දියාව කියන්නේ මහා ශිෂ්ටාචාරයක් ….

Date:

අලියෙක්ගේ ඇඟේ වහලා ඉන්න පිස්සු මැක්කෙක් වගේ අපි ඉන්දියාවෙන් ගේම ඉල්ලුවට ලංකාව කියන්නේ ඉන්දියාවෙම උප කොටසකට …

අපේ සංස්කෘතිය ඉන්දියානු උප සංස්කෘතියක්, අපේ බාෂාව ඉන්දියානු උප බාෂාවක්, අපේ ආගම්, ඇදහිලි , කලාව මේ ඔක්කොම ඉන්දියාවෙ ඒවා. අපේ ඉතිහාසයේ ඈතට ඈතට හොයාගෙන යනකොට කොහේහරි ඒකෙ මුල තියෙන්නෙ ඉන්දියාවේ…

දැන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් වෙන්නෙ අපිත් ඒ ඉන්දියානු ප්‍රෞඩ ඉතිහාසයේම කොටස් කාරයෝ වීමෙන් මිසක් ඒකෙන් ගේම ඉල්ලපු පිස්සු මැක්කො වීමෙන් නෙවේ.

තාමත් ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන විකාර සිතන අපේ සහෝදරවරුන්‍ට මට කියන්ට තියෙන්නේ දැන්වත් දූපත් සිදුරෙන් එළියට ඇවිත් බලන්න. මේකේ ආයේ අලුතෙන් ව්‍යප්ත වෙන්න දෙයක් නෑ. ලංකාව කියන්නෙම ඉන්දියාවෙම ඓතිහාසික විකාශනයක්…

ඉන්දියාව හඳට ගියාට තාම ඉන්දියාවේ මිනිස්සු මලපහ කරන්නේ පාරෙ කියන අපේ සහෝදරවරුන්ටත් මට කියන්න තියෙන්නේ පසුගිය අර්බූද කාලේ ඉන්දියාව අපිට ඩොලර් බිලියන තුන දුන්නෙ නැත්නම් අපිට පාරෙ දාන්නවත් මලපහවත් නැතිවෙනවා.

ලංකාව ඇතුලේ සෝමාලියාවේ වගේ කීයටවත් සාගතයෙන් මිනිස්සු මැරෙන්නෙ නෑ කියන්ට අපිට තියෙන එකම සහතිකේ ලංකාව ඉන්දියාවට ලඟින්ම පිහිටා තිබීම පමණයි. මොකද එහෙ ඉන්නෙ අපේ නෑයෝ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...