සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් වැඩ පිළිවෙළක් – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද(24) පාර්ලිමේන්තුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැක ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විවිධ මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතන සමග රජය සාකච්ඡා කර ඇති බවත් , පොලී අනුපාත පහත දැමීමට රජය කටයුතු කිරීම ද මෙහි එක් කොටසක් බවද, ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...