දූෂණ විරෝධී පනත තවත් මාස 02 ක කාලයක් – අධිකරණ අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දූෂණ විරෝධී පනත සම්මත වුව ද ඊට අදාළ රෙගුලාසි රැසක් සකස් කළ යුතුව ඇති බවත් , පණත බලාත්මක කිරීමට තවත් මාස 02 කාලයක් ගත වන බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එම කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ, පනත බලාත්මත වීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නව පනතේ බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසීය .

පසුගිය ජූලි 19 වැනිදා ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලි‍මේන්තුවේදී සම්මත විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...