*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

ක්‍රිඩා සම්භාහණයේ දැණුම පුළුල් කරන වැඩ සටහනක්

ක්‍රිඩා අමාත්‍යංශය යටතේ පවතින් ක්‍රිඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා සම්භාහකයන් ලෙස වෘත්තියේ නියැලෙන්නන්ගේ දැණුම දියුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.වසර හතරක සේවා පළපුරුද්දක් ඇති අය සඳහා මේ සඳහා ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින අතර,ක්‍රීඩා සම්භාහක තනතුර සඳහා ඇති විදෙස් ඉල්ලුම සළකද්දී මෙම පාඨමාලාවෙන් ලැබෙන සහතිකය NVQ LEVEL 04 මට්ටමේ එකක් වන බැවින් එවැනි වාත්තීයකට විදෙස් ගත වීමේදී,මෙම සහතිකය විශාල පිටුවහලක් වන සුදුසුකමක් වනු ඇත.
මෙම නාඨමාලාව සඳහා ඉල්ලුම් කරන්නන් සැප්තැම්බර් 20 වන දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතු අතර පාඨමලා ගාස්තුව වශයෙන් නම් කර ඇත්තේ රුපියල් 15,000 ක් පමණි.මේ සම්බන්ධයෙන් ඔබේ ඉල්ලුම් පත් 0770169169 දුරකතන අංකයට යොමු කිරීමට ඉඩ සළස්වා ඇති අතර වැඩි විස්තර ලබා ගැනීම සඳහා එම අංකයට ක්ෂණික ඇමතුමක් ලබා දීමටද හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan