භාණ්ඩ කිහිපයක මිල පහළට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයින පුරා ඇති , ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.

මිල පහළ දැමීම අද (20) සිට ක්‍රියාත්මක වන අතර සියළු සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැක බව දැනුම් දෙයි..

පහත සඳහන් භාණඩ එම එම භාන්ඩ ලැයිස්තුවට අදාල වේ.

සොයා මීට් කිලෝවක් රුපියල් 45කින් අඩු කර ඇත. නව මිල රු 580කි.
දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 40කින් අඩු කර ඇත. නව මිල රු 290කි.
හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් අඩු කර ඇත. නව මිල රු 1,100කි.
සුදුළූනු කිලෝවක් රුපියල් 30කින් අඩු කර ඇත. නව මිල රු 620කි.
ලොකුළූනු කිලෝවක් රුපියල් 15කින් අඩු කර ඇත. නව මිල රුපියල් 195කි.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 299කි.

එම භාණ්ඩ වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...