*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

උසස් පෙළ විභාගය කල් දමයි!

කොළඹ LNW:එළඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විෂය භාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ විවිධ පාර්ශව වෙතින් කරන ලද ඉල්ලීම් සකලා බලා විභාගය කල් දැමීමට තීරණයක් ගත් බවයි.

ඒ අනුව විභාගය පැවැත්වෙන නව දිනය එළඹෙන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan