පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උසස් පෙළ
Search
Browse our exclusive articles!
උසස් පෙළ උත්තර පත්ර අධීක්ෂණය ගැන වි.වි.අචාර්යවරුන්ගේ අලුත්ම තීන්දුව මෙන්න!
පුවත්
ASK
-
May 4, 2023
වෘත්තීය සමිති ක්රියාමාර්ග අවසන් කරමින් උසස් පෙළ උත්තර පත්ර අධීක්ෂණ කටයුතු සඳහා එක්වීමට විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
වි.වි ඇදුරන්ට/ගුරුවරුන්ට බැරි නම් උසස් පෙළ උත්තර පත්ර අපි බලන්නම්! (VIDEO)
පුවත්
ASK
-
April 26, 2023
විශ්ව විද්යාල ආචාර්යවරුන්ට සහ ගුරුවරුන්ට උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්ර පරික්ෂා කිරීමේ කටයුත්ත කළ නොහැකි නම් ඊට වෛද්යවරුන්ට ආරාධනා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (26) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අධ්යාපනය පිළිබඳ ජනාධිපතිවරයා ගත් හදිසි තීරණය මෙන්න! (VIDEO)
පුවත්
ASK
-
April 19, 2023
පාසල් සිසුන් ප්රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන අතර උසස් පෙළ පිළිතුරු පත්ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අද (19) අධ්යාපන බලධාරින්ට දුන්නේය.
උසස් පෙළ විභාගය පැවැත්වීමත් අවිනිශ්චිත වන හැඩ! (VIDEO)
පුවත්
ASK
-
October 22, 2022
මෙවර උසස් පෙළ විභාගයේ රජාකාරී සඳහා අයදුම්කිරීමේ කාලසීමාව නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර තිබුණද පසුගිය විභාගයට අදාළව උත්තර පත්ර පරීක්ෂා කිරීම ඇතුළු විභාග රාජකාරී සිදුකළ ගුරු විදුහල්පතිවරුන්ට එම ගෙවීම් සිදුකර නොමැති හෙයින් නොවැම්බර් 04 වැනිදාට පෙර එම ගෙවීම් සිදුනොකරන්නේ නම් ඊට එරෙහිව ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය අද (22) මාධ්ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.
Popular
වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය
RN
-
October 29, 2026
අස්වැසුම නව ක්රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට
දේශපාලන පුවත්
October 29, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්රමවේදය...
වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 29, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී...
කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !
පුවත්
October 29, 2026
0
සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...
හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
October 29, 2026
0
පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.