අපාර වූ මව්පිය සෙනෙහසට සජිත්ගෙන් නත්තල් උපහාර ! (VIDEO)

මීගමුව තම්මිට ශාන්ත ජෝසප් වැඩිහිටි නිවාසයේ නත්තල් උත්සවයක් අද (23) පැවැත්විණි. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.

වැඩිහිටි නිවාසයේ සිටින පිරිස සමග සතුටු සාමීචියක යෙදුණු විපක්ෂ නායකවරයා ඔවුන් සමග හෝරා කිහිපයක් ගත කළේය.

RN