මත්පැන් වෙන්දේසියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසර ආරම්භයේ සිට එක්රැස් වෙමින් තිබූ, නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ මත්පැන් බෝතල් 18,000 කට අධික ප්‍රමාණයක් වෙන්දේසි කිරීමට, ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබේ.

එම මත්පැන් බෝතල් රාජසන්තක කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් අදාළ වෙන්දේසිය මෙහෙයවීමට නියමිත අතර, සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...