කෙටි පණිවුඩයෙන් එන ජල බිල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මගින් මාසික බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔක්තෝම්බර් 1 වන දා සිට අදාළ කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වනු ඇති අතර, 2024 ජනවාරි මස පළමුවනදා සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...