රන් මිල පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳපොළ දත්ත වලට අනුව, අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22″ රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා පහළ ගොස් ඇත.

පසුගිය (26) අඟහරුවාදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,800ක් ලෙස බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

මේ අතර පසුගිය අඟහරුවාදා (26) රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24″ රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා පහත වැටී ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...

ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය!

කොළඹ LNW:ඉදිරි පැය 36 සඳහා වන නවතම කාලගුණ නිවේදනය...