සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත
මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ, අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??