IRC ඇඩා සොරා ගත් ලක්ෂ 50ක රත්‍රං සමඟ තලංගම පොලිස් දැලේ!

Date:

කොළඹ LNW:දිවයිනපුරා ලියාපදිංචි අපරාධකාරයෙකුව සිටි මහේශ් කුමාර නොහොත් ඇඩා රු.ලක්ෂ 50කට අධික ස්වර්ණාභරණ තොගයක් සමග තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මීට මාස හතරකට පමණ පෙර වසර 8 ක් බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙක්වන අතර තලංගම, තලාහේන,මුල්ලේරියාව,පෙතියාගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම ස්වර්ණාභරණ කොල්ල කා තිබේ.

අත්අඩන්ගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 400ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට කටයුතු යොදා තිබේ.

ඔහු නිවෙස් කොල්ලකා පලා යන අයු CCTV කැමරාවල සටහන වී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...