පුවත් හදිසි දුම්රිය වැඩවර්ජනයක්! October 4, 2023 645 කොළඹ LNW:මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමිනි. මේ හේතුවෙන් එම අංගනයෙන් පිටත්වන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ. ASK TagsLanka News WebSri Lankaදුම්රිය වැඩවර්ජන Previous articleඅධි මාත්‍රා ඖෂධ ලබා ගැනීම හේතුවෙන් පාසල් දරුවන් අතර වලිප්පුව පැතිර යාමේ අවදානමක්.Next articleතීනියාවල හිමිගේ නඩුව විසිවෙයි – අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් Share post: FacebookXPinterestWhatsApp Popular බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී! ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු රෝහලේ දින 100ක්: සුරේෂ් සාලිගේ නඩුවේ ‘සැලසුම් සහගත වෛද්‍ය කුමන්ත්‍රණයක්’? More like thisRelated බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ... රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී! Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ... ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට... NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු Rashika Sandamali - September 15, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...