දැන් ඉතිං පින් රැස්කරගන්න ගමන් ඉන්නේ!(VIDEO)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නිසි වෙලාවේදී ජනතා කැමැත්ත මත පැවරීම සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (06) වැල්ලවත්ත මයුරපාද කොවිලට ආගමික වතාවත් සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නායකත්වය සඳහා ජ්‍යෙෂ්ඨත්වයද සලකා බලන නමුත් ජනතා කැමැත්ත ඉටුකළ යුතු වන බවයි හෙතෙම කියා සිටියේ.

මේ දිනවල යළිත් පන්සල්, කෝවිල් වෙත පැමිණ පින් රැස් කරගනිමින් සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...