තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ (18) දිනයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවයි ඒ මහතා පවසන්නේ.

ගතවූ මාසයක කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට අධික ප්‍රමාණයකට කොවිඩ් – 19 වැළඳී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...