ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාව Cheng Lei ට නිදහස!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඔත්තු බැලීමේ චෝදනාව මත වසර තුනකට වැඩි කාලයක් චීන අත්අඩංගුවේ පසුවූ ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී ඇත්තේ, ඇයගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් Cheng Lei ගේ පවුලේ අය සහ මිතුරන් පමණක් නොව සියලුම ඕස්ට්‍රේලියානුවන්ද සතුටට පත්වන බවයි .

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, නිවේදිකාවක සහ දෙදරු මවක් වන Cheng, නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන් වෙත ලබාදීමේ චෝදනාවට ලක් වූ අතර, එය වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...