හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වන හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව තොරතු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග මිචිගන්...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

යුක්තිය සාධාරණය වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා – විපක්ෂ නායක

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා...

වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක ජනජනවාරි 20,කොළඹ LNW : වතු කම්කරුවන්ගේ ජීවන...