අද (19) දවසේ විනිමය අනුපාත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බදාදා දින(18) මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීමක් සිදුවී ඇත.

තෝරාගත් බැංකු වෙතින් නිකුත් කළ නවතම විනිමය අනුපාත පහත දැක්වේ.

මහජන බැංකුව:

ඇ. ඩොලරය සඳහා මිලදී ගැනීමේ සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 316.67 සහ රු. 329.88 ලෙස දැක්වේ.

කොමර්ෂල් බැංකුව:
ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 317.68 සිට රු. 318.18 ක් වූ අතර විකුණුම් මිල රු. 328 සිට රු. 328.50 කි.

සම්පත් බැංකුව:
ඇ. ඩොලරය සඳහා ගැනුම් මිල රු. 319.50 සිට රු. 320, විකුණුම් මිල රු. 329.50 සිට රු. 330 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...