ඉන්ධන නොමැතිව බලාගාර දෙකක් අක්‍රියයි. මෙගාවොට් 370ක් අහිමි වෙයි !

සපුගස්කන්ද සහ යුගදනවි යන විදුලි බලාගාර දෙක ඉන්ධන නොමැති වීමෙන් අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (20) දිනයේ ජාතික පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 370ක් බව සඳහන්. ඒ, යුගදනවි බලාගාරයෙන් මෙගාවොට් 270ක් සහ සපුගස්කන්ද A හා B බලාගාරවලින් මෙගාවොට් 100ක් වශයෙනි.

අද දහවල් කාලයේදී මෙම හිඟය ජල විදුලියෙන් ආවරණය කරගන්නා නමුත් රාත්‍රී කාලයේදී මෙයින් විදුලි සැපයුමට බාධාවක් විය හැකි බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...