මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද ලෙඩ වෙති

Date:

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දිනයේදී දීපව්‍යාප්තව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සඳහන් කළේ.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ගයට ඔවුන් එළඹ ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...