පුවත් පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මරුට ! October 23, 2023 355 ඊයේ (22) රාත්රියේ කොළොන්න, දඩයම් කන්ද ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දොරපනේ විද්යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවෙකි. ඔහුගේ මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්. RN TagsLanka News WebSri Lankaඅයහපත් කාලගුණය Previous articleහදිසි කැබිනට් සංශෝධනයක් අද ?Next articleලබන 25 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ! Share post: FacebookXPinterestWhatsApp Popular දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි! ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’ සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් More like thisRelated දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි ASK - October 22, 2026 කොළඹ LNW:දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු... පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි! ASK - October 22, 2026 කොළඹ LNW:පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාරයට අදාළ විමර්ශන අනුව... ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’ Sashikala Madhushani - October 22, 2026 සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22... සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ Sashikala Madhushani - October 22, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...