කොළඹ කොටස් වෙළඳපොල තාවකාලිකව අත්හිටුවයි !

කොළඹ කොටස් වෙළඳපොලේ දෛනික ගනුදෙනු අද දහවල් හදිසියේ අත්හිටුවීමට සිදුවිය. අද පස්වරු 1.45 සිට මිනිත්තු 30 ක කාලයක් ගනුදෙනු අත්හිටවූ බවයි වාර්තා වන්නේ.

S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුව වී තිබේ.

ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 540.43 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 207.60 කින් පහළ ගොස් තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...