අද (30) දවසේ වැසි තත්වය

Date:

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...