ඊශ්‍රායලය සිරියාවේ සහ ලෙබනනයේ ඉලක්ක වලට පහර දෙයි

0
453

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදාව විසින් සිරියාවේ සහ ලෙබනනයේ ත්‍රස්තවාදය මෙහෙයවීමේ යටිතල පහසුකම් සහ හිස්බුල්ලා සංවිධානයේ මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාර දෙකම එම ප්‍රදේශවලින් ඊශ්‍රායලයට එල්ල කළ දියත් කිරීම්වලට එරෙහිව කරන ලද ප්‍රතිචාරයක් ලෙස බවයි ඊශ්‍රායල අරක්ෂක අංශ සදහන් කර තිබුණේ.