සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): නොවැම්බර් මස පළමුවනදා (01) භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී,
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක,
දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක
දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක
භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??