අද (31) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල විනිමය අනුපාතයන් පහත පරිදි වේ.

ඒ අනුව;

මහජන බැංකුවේ ඇ, ඩොලරයක ගැනුම් මිල රු. 320.91 සිට රු. 320.67 ක් සහ විකුණුම් මිල රු. 332.67 සිට රු. 332.41 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුවේ ඇ. ඩොලරයක ගැණුම් මිල රුපියල් 321.15 – 320.49 දක්වා ඉහළ ගොස් තිබේ. නමුත් විකුණුම් මිල රු. 331.50 ක් ලෙස නොවෙනස්ව පවතී.

සම්පත් බැංකුවේ ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්. රු. 322 සහ රු. 332 කෙස නොවෙනස්ව පවතී.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්