නොවැම්බර් 1 වැනිදා විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොවැම්බර් 1 වැනිදා, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල සටහන් විනිමය අනුපාත පහත පරිදි වේ.

මහජන බැංකුව:
ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 320.91 සිට රු. 321.15 ක් වූ අතර විකුණුම් මිල රු. 332.67 සිට රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව:
ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පිළිවෙලින් රැ. 321.15 සහ රු. 331.50 කි.

සම්පත් බැංකුව:
ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 322 සහ රු. 332 ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්