*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සේවක හිඟයක්!

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 1.55ක් ආකර්ශනය කර ගැනීමටත්, ඩොලර් බිලියන 2.7ක ආදායමක් උපයා ගැනීමටත් උත්සාහයක් දරන මොහොතක, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයකට මේ වනවිට මුහුණ පා තිබේ.

මේ වසර අවසන් වන විට තවත් සංචාරකයින් 450,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවත්, මේ වන විටත් සංචාරකයින් මිලියන 1.1කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය පිළිබඳ පවතින සුභදායී වාතාවරණයක් තුළ, ආර්ථික අර්බුදය මධ්‍යයේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය පුහුණු ශ්‍රමිකයන්ගේ දැවැන්ත හිඟයක් සමඟ පොරබදමින් සිටින බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

සංචාරක කර්මාන්තයේ බොහෝ පුහුණු ශ්‍රමිකයින් වඩා හොඳ අවස්ථා සොයමින් විදේශයන්හි සංක්‍රමණය වී තිබේ.

විදේශ රැකියා අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 ඔක්තෝම්බර් 24 වනදා වන විට ශ්‍රමිකයින් 242,865 ක් සංක්‍රමණය වී ඇති අතර 69,797 (පුහුණු), 3,310 (අර්ධ නිපුණතා), 73,908 (අඩු නිපුණතා) සහ 12,409 (වෘත්තිකයන්) වේ.

විදේශ විනිමය ඉපැයීමේ තීරණාත්මක දායකයෙකු ලෙස මෙම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයෝ ක්‍රියා කරති.



Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan