සංචාරකයින් ගෙන්වන අලුත් ක්‍රමයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙසැම්බර් මාසයේ සිට රුසියාවෙන් හා චීනයෙන් සංචාරකයින් උදෙසා අමතර මගී ප්‍රවාහන ගුවන් යානා යෙදවීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව ,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් දෙසැම්බර් මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කළ හැකි බවද ඔහු කියා සිටියේය.

සභාපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේ, සතියකට චීනයෙන් ගුවන් යානා වාර 2ක් හා රුසියාවෙන් සතියකට ගුවන් යානා වාර 5ක් මත්තලට ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...