ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මි.15ක ප්‍රදානයක්!

Date:

කොළඹ LNW: ඉන්දීය රජය විසින් මෙරටට ඩොලර් මිලියන 15ක ප්‍රධානයක් සිදුකර තිබේ.

ඒ,ඉන්දියාව සහ ශ්‍රී ලනකව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ කාර්ය වෙනුවෙනි.

ආගමික ස්ථානවල සූර්ය විදුලිකරණය සඳහා ඉන් ඩොලර් මිලියන 10ක් යොදා ගන්නා ලෙසද යෝජනා කර ඇත.

කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ජාවේදීයි මෙම ප්‍රධානය සිදුව ඇත්තේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම්ද දෙපාර්ශවය හුවමාරු කර ගෙන තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...