පෙරදා (03) භූ කම්පනයේ උණුසුම යන්නටත් කළියෙන් නේපාලයේ තවත් භූ කම්පනයක්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (05) අලුයම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 169ක් උතුරින් වූ ප්‍රදේශයක තවත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූ කම්පනය, රිච්ටර් මාපාංක ඒකක 3.6ක ප්‍රබලත්වයකින් සටහන් ව ඇති බවද විදෙස් මාධ්‍යය වාර්තා කළේය.

පසුගිය 03 වැනිදා රාත්‍රියේ බටහිර නේපාලයට බලපෑ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 157ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර , භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිර වූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව නේපාල බලධාරින් විදෙස් මධ්‍ය වෙත පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...